GAS BAKING OVEN (2DECK 4TRAY)

dilshan trade center matale විසින් විකිණිමට12 නොවැ 5:17 පවමාතලේ, මාතලේ

රු 89,500

ගිවිසගත හැකි මිල


ඩිලක්ස් නාමයෙන් මෙරටට ගෙන්වන උසස් තත්වයේ චිනයේ නිශ්පාදිත අවන් ගෙන්වා බෙදාහරින ඩිල්ශාන් ට්‍රේඩි සෙන්ටර්.. එකවැර මෙම උදුනට පාන් 40 ක් පිලිස්සිමේ හැකියාව. 12.5KG සිලින්ඩරයකින් පිටි මුර 4රක් (200KG) ගැසිමේ හැකියාව. වැඩි විස්තර සදහා අමතන්න. පහසු ගෙවිමේ ක්‍රමයට ලබා ගත හැක.. ප්‍රවාහන පහසුකම් ඇත අමතන්න.. මුලික ගෙවිම 35000/=


අන්දම:
අලුත්
භාණ්ඩ වර්ගය:
උදුන් / මයික්‍රෝවේව් උදුන
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0773550260

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්