Bottle Cooler

MADUSHAN විසින් විකිණිමට 8 දෙසැ 12:33 පෙරවරුගම්පහ, ගම්පහ

රු 70,000

ගිවිසගත හැකි මිල


*මුලික ගෙවීම රැ.70,000ක් ගෙවා ඉතිරිය ටික ටික ගෙවන්න ගන්න.
*පහසු ගෙවිම් ක්‍රමයට වගකිමක් සහිතව ලබා ගත හැකිය.
*ක්‍රේඩිට් කාඩ් සහ පඩි වාර්තා අවශ්ය නැත.
*නොමිලේ ප්‍රවාහනය සහ වාරික ගැනිමට නිවසටම පැමිණේ.
*භාණ්ඩය ප්‍රවාහනය කලපසු මුදල් ලබා දෙන්න.
*අත්පිට ගැනිමේදි වට්ටමක් ලබා ගත හැක.
*ඔබට අවශ්ය කරන සියඵම ශිතකරණ වර්ග අප ආයතනයෙන් ලබා ගත හැක.
*වගකීම් කාල සීමාවන් ඉක්මවා යන සියලුම භාණ්ඩ හට අමතර කොටස් වල මුදල පමණක් ගෙවා ආයතනය මගින් සේවාව ලබා ගත හැක.
*වැඩි විස්තර දැනගැනිම සදහා අමතන්න.
1000L net capacity
Temperature range: < -10°C
Heat reflection toughened glass door
Adjustable thermostat
Easy cleaning interior
Removable & adjestable Racks
Lock & key
Voltage: 220~240V / 50Hz
Input Power: 580W
Power Consumption: 8.5 kwh/24h


අන්දම:
අලුත්
භාණ්ඩ වර්ගය:
ශීතකරණ / අධිශීතකරණ
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0789985876

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්