බෙබි ස්ලිම්

suranga dissanayake විසින් විකිණිමට25 නොවැ 7:34 පවගම්පහ, ගම්පහ

රු 1,450

වැදගත් කරුනු
¤ බර 15kgs දක්වා දරුවන් සඳහා නිර්දේශීතයි .

¤ විද්යාත්මක පර්යේෂණ අනුව මවගේ සම සහ දරුවාගේ සම අතර ස්පර්ශය දරුවාගේ ඉක්මන් වර්ධනයට ඉවල් වන බව තහවුරු කර ඇත .
¤ මෙම එතුම තුලින් විශ්වාසය ගොඩනැගීම,වඩා ඉක්මනින් ඉගෙනුම් සහ දරුවාගේ පරිසරයට අනුගත වීම වඩා වේගවත් සිදු වේ.
¤ මව සහ දරුවා අතර ඇති වන සමීප සම්බන්ධය හේතුවෙන් හෝමෝන වර්ධනයේ දියුවක් ඇති වේ .
¤ මෙය ඉතා ආරකෂා කාරී හා සුව පහසු මෙවලමක් වන බව ඹප්පු කර ඇත .
¤ මෙය මවට මෙන්ම පියාට ද පැලදිය හැකි මෙවලමක් වේ .

භාවිතය සඳහා උපදෙස්

¤ දරුවාගේ නාසය හා මුඛය නිතරම ආවරනය නොවිය යුතුය. දරැවා තමන්ගේ පපුවට තද වීමෙදී එම ආවනය
ලබා ගත හැක.

¤ දරුවාගේ මුහුන නිතර දැකිය හැකි වීය යුතුය .

¤ දරුවාගේ කකුල් “ M ” තත්වයෙන් තිබිය යුතුය .

¤ දරුවාගේ මුහුණ ඉදිරියට දමා වෙඵම නොකල යුතුය .

¤ දරුවා එතුමෙ සිටියදී කීඩා කිරීම‚ බයිසිකල් පැදීම නොකල යුතුය .


අන්දම:
අලුත්
ලිංගය :
ගැහැනු පිරිමි දෙපක්ෂයටම යෝග්‍ය
භාණ්ඩ වර්ගය:
ළදරු භාණ්ඩ
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0777946628

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න