Apartment for rent in Matara

K. Chandrasekara විසින් කුලියට30 නොවැ 5:20 පවමාතර, මාතර

රු 25,000 මසකට

ගිවිස ගත හැකි මිල


මාතර වෙලේගොඩ සුනන්ද මාවතේ, සුජාතා රාහුල ප්‍රාථමික විදුහල් වලට ආසන්නයේ (මාතර කනත්තගොඩ බස් පාරට මුහුණ ලා) පිහිටා ඇති මහල් නිවසේ උඩු මහල බදු දීමට තිබේ.
වාහන නැවතීමේ පහසුකම් ද ඇත.


කාමර:
3
නානකාමර:
1
ප්‍රමාණය:
1,200 වර්ග අඩි
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0412221342

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්


මෙම දැන්විම බෙදා ගන්න

සමාන දැන්විම්