අනුරාධපුර චාරිකා සදහා නිවාඩු නිකේතන

Sell Fast | Anuradhapura | Didula.com සාමාජිකයා විසින් කුලියට26 නොවැ 12:25 පවඅනුරාධපුර, අනුරාධපුර

රු 6,000 රාත්‍රියකට

කාමර 3ක හා නාන කාමර 02 න් සමන්විත බංගලාවකි. 8-10 අතර පිරිසකට නවාතැන් පහසුකම්ග ඇත. බංලාව සම්පූර්ණයෙන් ටයිල් කර සිවිලිම සකසා ඇත. ගෘහ භාණ්ඩ හා විදුලි පංකා, මදුරු දැල් වලින් සමන්විතයි.ආහාර පිළියෙල කරගැනිමට අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇත.
සාමකාමීව වාඩි වී විවේකගත හැකි ආලින්දය. අලංකාර විශාල ගෙමිදුල සහ වාහන නවතා තැබීමේ ඉඩ පහසුකම් ඇත.
කගර සිමාව තුළ පිහිටා ඇති බැවින් නගරයේ සිට විනාඩි 10 ලගාවිය හැක.
ඓතිහාසික ස්ථාන වන ඉසුරුමුණිය, මිරිසවැටිය, රංමසු උයන, ශ්‍රි මහා බෝධිය, රුවන්වැලි සෑය, ආදිය නැරබීමට පයින් යාහැකි දුරක පිහිටා ඇත. තිසාවැවට මීටර් 50කි

විමසීම් - ආර්. ද සිල්වා -
9/3, මැගසින් පාර, අනුරාධපුර

03 ROOM BUNGLOW. LARGE HALL WITH DINNING AREA. FULLY TILED FULLY FURNISHED BUNGLOW WITH FANS AND MOSQUITO NETS.WELL EQUIPPED ATTRACTIVE KITCHEN. SELF CATERING IS POSSIBLE. PEACEFUL VERANDAH TO SIT AND RELAX. LARGE GARDEN WITH AMPLE PARKING SPACE. 02 BATHROOMS. PRIVATE ROAD AND PEACEFUL ENVIRONMENT. 10 MINUTES DRIVE FROM THE CITY. WALKING DISTANCE TO THE RUINED CITY AND TEMPLES. 50 METERS TO THE SCENIC TISSAWEWA TANK. EASY ACCESS TO THANTHRIMELE. A MAXIMUM OF 08 TO 10 PAX COULD BE ACCOMMODATED. / RS 6000/ = PER NIGHT

ROYSTON DE SILVA. TO NO: .
ADDRESS IS 9/3,MAGAZINE ROAD ANURADHAPURA.


ලිපිනය:
9/3, මැගසින් පාර, අනුරාධපුර
දේපළ වර්ගය:
නිවාඩු ගත කිරීමට බංගලා
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0703600601

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

සාමාජිකයාගේ පිටුවට යන්න
Sell Fast | Anuradhapura | Didula.com

Authorized ikman.lk agent in Anuradhapura


මෙම දැන්විම බෙදා ගන්න