අධ්‍යාපණය හා අර්ධකාලීන රැකියා

Dream World Japan Lanka සාමාජිකයා විසින් විකිණිමට29 ඔක් 10:07 පවගම්පහ, ගම්පහ

රු 17,500

පලපුරුදු ගුරුවරැන් සහ ජපන් ජාතික ගුරැවරැන් විසින් මෙහෙයවන ජපන් භාෂා පංති.
* ජපන් භාෂාව සදහාම වූ විශේෂිත ඉගැන්වීමේ ක්රම.

* ජපන් භාෂාව ඉගෙන ගැනීමේ පහසු ක්රම
.
* අ.පො.ස උසස් පෙල නිම කල ඔබ සදහාම විශේෂිත පංති සතියේ දිනවල පැවැත්වෙ.

* අ.පො.ස උසස් පෙළ නිම කල ඔබට ජපානයේ උසස් අධ්‍යාපනය සදහා මඟපෙන්වීම.

* N-5 ජපන් භාෂා පන්ති

* ජපන් භාෂා කථන පංති.

*. උ: පෙ: පන්ති

* සාමාන්‍ය පෙළ.

ඔබ ජපානයට පැමිණීමෙන් පසු ජපානයේ ආචාර ධර්ම, ජපන් සංස්කෘතිය පිලිබදව,රැකියාවක් කිරීමට අවශ්‍ය ජපන් භාෂා දැනුම,

ජපානයේ ඔබ ඇතුලත් වීමට බලාපොරොත්තු වන ජපන් භාෂා පාසල්, විශ්ව විද්‍යාල හා තාක්ෂණික විද්‍යාල පිළිබඳව ඔබව හොදින් දැනුවත් කෙරේ.

ඔබට ජපානයට උසස් අධ්‍යාපණය සදහා නොමිලේ වීසා උපදේශනය.
අපගේ පාසැල්
Tokyo,
Chiba,
Shizuoka,
Nagoya,
Gifu,
Kobe,
Fukuoka ,
Saga,
Okinawa. යන නගර වල පිහිටා ඇත.

නව භාෂා පන්ති ආරමිභය
30/10/2016 ප. ව. 2.00 සිට
6/11/2016 ප. ව. 2.00 සිට
03/11/2016 පෙ. ව.09.00 සිට


මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0334545038
  • 0777778478
  • 0718123378

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

සාමාජිකයාගේ පිටුවට යන්න
Dream World Japan Lanka

Learn the Japanese Language with us!


මෙම දැන්විම බෙදා ගන්න

Dream World Japan Lanka වෙතින් තවත් දැන්වීම්