Problems seeing the Sinhala / Tamil text ?

Click here for information on how to get support for Sinhala / Tamil

Sorry, but this ad is no longer available.Click here to view active ads.

Tea estate In MorawakaFor sale

, Deniyaya
Tea estate In Morawaka, Land

මාතර දිස්ත්‍රික්කයේ, මොරවක නගරයේ දෙනියාය - අකුරැස්ස ප්‍රධාන පාරට 2km ඇතුළතින් අක්කර 18 සම්පුර්ණ තේ වගාව සහිත, සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් විකිණීමට තිබේ. ජල විදුලි පහසුකම්ද සහිතයි. හිමිකරු විදේශ ගත වන බැවින් විකිණීමට තීරණය කර ඇත. මෙම ඉඩමට ඇතුළුවීම සඳහා මාර්ග 3 තිබෙන අතර, ඉඩම මැදින් දොළ පාරක් ගලා බසී. ඉඩමේ ඕනෑම තැනකට ජාල පහසුකම් තිබේ. විදුලිය පහසුකම්ද සහිතයි. තේ වගාව, රබර් වගාව වැනි ඕනෑම වගාවකට සුදුසුයි. Eco-tourism සඳහා ඉතාමත් යෝග්‍ය භූමියකි. අයිතිකරු විදේශ ගතවන බැවින් විකිණීමට තීරණය කර ඇත.

Category:Land
Land type:Agricultural
Address:Morawaka,, Matara (in front of Deniyaya - Akuressa main road)
Land size:18.0 Acres

You might also like...

Please log in or sign up for an account to save Favorites.

Do you have something to sell?

Post your ad for free on ikman.lk