අලුතින්ම මිලදීගෙන මාස 5ක් පමනයි.
උපරිම මාස 2ක් හෝ 3ක් පාවිච්චි කර තිබේ.
ඉතා හදිසි මුදල් අවශ්‍යතාවක් නිසා විකිණීම සිදු කරයි.
බිල්පත් සහා වොරන්ටි කාඩ්පත් ලබාදිය හැක.