Your Path in Japan

For sale by Dream World Japan Lanka MEMBER19 Mar 1:10 pmGampaha, Gampaha

Rs 17,500

ජපානයේ උසස් අධ්යාපණය ලබමින් අර්ධ කාලීන රැකියාවක නිරත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඹබට.
එන්න අප හා එක්වන්න.

අපගේ නවඅධ්‍යාපණ කාල වකවානුව වන්නේ 2017 October intakes.
අයදුමි කරන අතර තුරදී අපගේ ජපන් භෂා පුහුණු පාඨමාලාවකට සහභාගි වී ඔබගේ ජපන් දැනුම වර්ධනය කර ගත හැක.

අප ආයතනය නියෝජනය කරන පාසැල් ජපානයේ පහත සදහන් නගර වල පිහිටා ඇත.
+Tokyo,+Chiba,
+Shizuoka,Sag,
+Gifu,+Osaka,
+Fukuoka,Kobe,
+Okinawa.
ජපානයේ STUDENT VISA.

විසා කාලය අවුරුදු 1යි මාස 6යි
සම්පුර්ණ පාටමාලා කාලය අවුරුදු 1යි මාස 6යි

NAT /JLPT ජපන් විභාගය සහ A/L විභාගය සමත් / අසමත්

වයස 19 – 27
ජපානයට ගියපසු
වසර 1යි මාස 6ක ජපන් භාෂාපුහුණුව අවසන්කල පසුවසර දෙකක තාක්ෂණික ප්‍රාඨමාලාවක් හෝ වසර හතරක් විශ්වවිද්‍යාලයක අධ්‍යාපණය හදාරා ජපානයේ ස්තීර රැකියාවක නිරතවිය හැක.
++++Limited Seats are Available.
අදම අප අමතා ඔබගේ ස්ඨානය වෙන්කර ගන්න.


Report this ad

Contact

  • 0777778478
  • 0718123378
  • 0334545038

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Dream World Japan Lanka

Learn the Japanese Language with us!



Share this ad
Promote this ad

More ads from Dream World Japan Lanka