👉යක්කල නෙල්ලිගහමුලින් හොදම ඉඩමක් අඩුම මිලට 👌
👉 වෙල් යායකට මුහුණලා පිහිටි මනරම් පරිසරයක ඔබටම සරිලන පරිදි නිවසක් තනා නිවි සැනසිල්ලේ ජීවත් වන්නට H L Property Developers වෙතින්
👉 ඔබට යළි කිසිදා නොලැබෙන වට්ටම් - එකවර ගෙවීමේදී ,
- පර්චසය රු 140,000/- සිට
- සම්පූර්ණ ඉඩමම ලක්ශ 18 සිට
- 20 % දක්වා වට්ටම්
👉 ඔබටම සරිලන අයුරින් පහසු ගෙවීමේ ක්රම රැසක් ( මූලික ගෙවීමක් හෝ පොලියක් නොමැතිව වුවද )
👉 ගම්පහ ගොරකාදෙනිය මාර්ගයට ඇවිදින දුරින්
👉 වේයන්ගොඩ ඕගොඩපොළ බස් මාර්ගයට ඇවිදින දුරින්
👉 ගම්පහ - කිරිදිවැල -231 බස් මාර්ගයට මීටර 800 ක් පමණයි.
👉 තිහාරිය , කලගෙඩිහේන, වීදියවත්ත , යක්කල ඕනෑම තැනකින් ඉක්මනින්ම නුවර පාරට පිවිසීම සඳහා කාපට් මාර්ග
👉 තෙකලා විදුලිය, කොන්ක්රීට් කාණු පද්ධති සහ තාර යෙදූ පුලුල් මාර්ග
👉 වැඩි විස්තර සදහා අදම අමතන්න
H L Property Developers,
සුන්දර නිවසකට ණැනවත් අඩිතාලම
⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩
👉the Best Land to Sale in Yakkala Nelligahamulla at The Lowest Price 👌
👉 to Build a Home that Suits You in A Beautiful Environment Facing a Paddy Field and Live in The Comfort
👉 Discounts that You Will Never Get Back.... - if Paid Lump Sum
- Perch Price Will Be Start from Rs. 140,000/-
- Entire Land from Rs. 1,800,000/-
- up To 20% Off
👉 only 800 Meters to Gampaha - Kirindiwela (231) Bus Route
👉 You Can Reach in Carpet Roads to Kandy Road from Thihariya , Kalagedihena, Weediyawatta or Yakkala Anytime Soon
👉 Three-Phase Electricity, Concrete Drains Systems and Wide Roads with Tarring
👉 Contact Us Today for More Information.
H L Property Developers,
the Foundation for A Beautiful Home