Yard Supervisor (Male)

Posted by Private Poster 4 Nov 9:26 amNugegoda, Colombo

# POSITION : Yard Supervisor(Male)
============================

We are looking for Male person as Yard Supervisor to look after precast paving yard and equipment shop. The following qualified candidates can apply.

# REQUIREMENTS :

🔵 Over 18 years of age,
🔵 Minimum qualifications G.C.E O/L , G.C.E A/L passed candidate can apply .
🔵 School leaver with some account experience.
🔵 Prior experience, inexperienced,
🔵 Previous experience of having additional qualification,

# BENEFITS

🔵 Salary - Rs.20.000.00

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job then send your CV within 14 days via ikman.lk

#තනතුර : සුපරීක්ෂකවරු (පිරිමි)
===========================

අපගේ ආයතනයේ සුපරීක්ෂකවරයෙක් (පිරිමි) සදහා රැකියා ඇබර්තු ඇත. පහත සඳහන් සුදුසුකම් තිබෙන අයදුම්කරුවන් අයදුම් කල හැක.

# සුදුසුකම් :

🔵 වයස අවු.18 වැඩි ,
🔵 සා/පෙළ හා උ/පෙළ සමත් අයට අයදුම් කල හැක.
🔵 ගිණුම්කරණ දැනුම සහිත පාසල් අධ්‍යාපනය නිම කල ආධුනිකයන් විශේෂයි.
🔵 පෙර පුහුණුව හා අත්දැකීම් තිබෙන හෝ නොතිබෙන,
🔵 පෙර අත්දැකීම් තිබීම අමතර සුදුසුකමකි,
🔵 මුලික පරිගණක දැනුම අවශ්‍ය වේ.

# ප්‍රතිලාභ:

🔵 වැටුප රු.20.000.00

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න.


Salary:
Rs 20,000 per month (Negotiable)
Industry:
Manufacturing / Operations
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads