Yamaha Saluto 125 2016

For sale by Brian Enterprises MEMBER 7 Oct 3:54 pmPanadura, Kalutara

Rs 72,000

* AMW ආයතනය ලංකාවට ගෙන්වන 125cc කාණඩයේ පෙරලිකාරයා..
YAMAHA "Saluto "

*100% ජපන් තාක්ෂණ.
*අති නවීන "බ්ලූ කෝ" තාක්ෂණය සමගින් එන 125cc සුපිරි එන්ජිම.
*ලීටරයට 78 km සුපිරි දුරක්.
*ටියුබ්ලස් ටයර්.
*ඩිස්ක් brake.
*kick සහ ඉලෙක්ට්රික් ස්ටාර්ට්.
*grab bar සමග දිගින් වැඩි ආසනය.
*ඇලොයිවීල්.
*ලෙන්ස් ටර්න් සිග්නල්.
*ආකර්ෂණීය වර්න 4 කින්.....

නොමිලේ:-
*හෙල්මට් ,
ජැකට් ,
ටූල් කිට්,
අවුරුදු 2 හෝ 30000 km වගකීම ,
සර්විස් වාර 3ක්....

මිල : 235,300/-
අවම මූලික ගෙවීම : 72,000/-
(with full insurance & registration)
වාරිකය : 7285/- (වසර 3කට)

*ලියකියවිලි
- ඔබගේ id කොපිය,බැoකු වාර්තා , photos 2
-ඇපකරුගේ id කොපිය , බැoකු වාර්තා

විමසීම් :-
Yamaha ප්‍රදර්ශනාගාරය,
නො 514 ,
ගාලු පාර ,
පානදුර .
(LB finance ආයතනය සහ අගමැති බාලිකා විදුහල අසල)

වැඩි විස්තර සදහා එන්න අපේ FACEBOOK පිටුවට...
" Yamaha - Brian Enterprises "


Condition:
New
Brand:
Yamaha
Model year:
2016
Model:
Saluto 125
Engine capacity:
125 cc
Mileage:
0 km
Report this ad

Contact

  • 0382246655

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Brian Enterprises

Authorized Dealer for AMW-YAMAHA.


Share this ad

More ads from Brian Enterprises