Yamaha PSR-S770 KEYBOARD

For sale by Lasitha Perera Music Academy - LPMA MEMBER21 Nov 3:28 pmKandy, Kandy

Rs 153,000

1 year warranty (Authorized Yamaha dealer kandy)
මෙම කී බෝඩ් එකේ, සියළුම මිඩි( MIDI) ෆයිල්ස්, වේව් (WAV) ෆයිල්ස්, සහ එම් පී3(MP3) ෆයිල්ස් ඇතුලත් කිරීමට සහ ප්ලේ කිරීමේ හැකියාව ඇත. එක්ස්පැන්ශන් පැක්(Expansion packs)(ඩ්‍රම්ස් සහ වොයිස්) (drum beats and voice) ඇතුලත් කිරීමටද හැක. පෙන් ඩ්‍රයිව් එකක ආදාරයෙන් මයික් එකක් සම්බණ්ද කිරීමෙන් සියළුම රෙකෝඩ් කිරීම් සහ ගබඩා කිරීමද කල හැක. ඒක පුද්ගල වාදනය සඳහාද, සංදර්ශණ කටයුතු සඳහාද, ස්ටූඩියෝ රෙකොඩින් සඳහාද ඉතාමත් සුදුසුය.
830 Voices, including Super Articulation Voices and Organ flutes, 36 Drum/SFX kits, and
480 XG Voices
2 Live Controllers for dynamic real-time control assignable to any combination of parameters including filter, arpeggio and more
360 Styles, including all-new DJ styles
Mic/Guitar input for use when singing or collaborating with other performers
New Arpeggio function for instant access to a library of arpeggiated synth phrases and more
Authentic Voices and Styles from around the world
USB audio playback with time stretch, pitch shift, and vocal cancel functions
වැඩි විස්තර සඳහා අමතන්න. . වසරක වගකීම සහිතයි. ප්‍රවීන ගායක සහ සංගීත අධ්‍යක්ෂක Be positive සංගීත කණ්ඩායමෙහි ලසි පෙරේරා විසින් ආයතනයේ පවත්වන ගායන, ගිටාර්, ඕර්ගන්, පියානෝ පංති සඳහාද ඇතුලත් වීමට ද අවස්ථා..


Condition:
New
Instrument type:
Keyboard / Piano
Report this ad

Contact

  • 0777841230

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page

Share this ad

More ads from Lasitha Perera Music Academy - LPMA