"Yamaha PSR-S670 KEYBOARD"

For sale by Lasitha Perera Music Academy - LPMA MEMBER21 Nov 3:36 pmKandy, Kandy

Rs 96,000

මෙම කී බෝඩ් එකේ, සියළුම මිඩි( MIDI) ෆයිල්ස්, වේව් (WAV) ෆයිල්ස්, කිරීමට සහ ප්ලේ කිරීමේ හැකියාව ඇත. එක්ස්පැන්ශන් පැක්(Expansion packs)(ඩ්‍රම්ස් සහ වොයිස්) (drum beats and voice) ඇතුලත් කිරීමටද හැක. පෙන් ඩ්‍රයිව් එකක ආදාරයෙන් මයික් එකක් සම්බණ්ද කිරීමෙන් සියළුම රෙකෝඩ් කිරීම් සහ ගබඩා කිරීමද කල හැක. ඒක පුද්ගල වාදනය සඳහාද, සංදර්ශණ කටයුතු සඳහාද, ස්ටූඩියෝ රෙකොඩින් සඳහාද ඉතාමත් සුදුසුය.
416 Voices (including MegaVoices), 34 Drum/SFX kits and 480 XG Voices
Authentic sampled sounds including superb acoustic and electric pianos, and electronic sounds perfect for today's dance music
New Intelligent Arpeggio function with instant access to a library of arpeggiated synth phrases and patterns
230 Styles including a brand new DJ category
Two live controllers for instant control over effects and other functions, including filter, arpeggio and track mute
Expansion Memory - add new Voices, drum kits and styles for extra versatility and enhanced performance
Authentic Voices and Styles from around the world
වැඩි විස්තර සඳහා අමතන්න. පාසල් සිසුන්ට සහ සඳහා විශේෂයි. වසරක වගකීම සහිතයි. ප්‍රවීන ගායක සහ සංගීත අධ්‍යක්ෂක ලසිත පෙරේරා විසින් LPMA ආයතනයේ පවත්වන ගායන, ගිටාර්, ඕර්ගන්, පියානෝ පංති සඳහාද ඇතුලත් වීමට ද අවස්ථා..


Condition:
New
Instrument type:
Keyboard / Piano
Report this ad

Contact

  • 0777841230

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page

Share this ad

More ads from Lasitha Perera Music Academy - LPMA