Xiaomi RedmiNote3 Original

For sale by W.A.Dilshan Chathuranga 2 Dec 8:50 amHakmana, Matara

Rs 26,000

ෂඔමි( mi ) නෝට් 3 100% ඔරිජිනල් ෆෝන් එකක් මුදල් හදිස්සියක් නිසා විකිනීමට. කිසිදු දෝශයක් නොමැත. එක් මාසයක් පමණක් පාවිච්චි කරන ලදි. තවත් මාස 35ක කම්පැනි වගකීම් කාලයක් ඇත(අවුරුදු 3ක වගකීම). මෙම වගකීම, බැක් කවර් එක සහ ටෙම්පර්ඩ් ග්ලාස් එක සමඟ වෙළඳපොල වටිනාකම රු. 35,000ක් පමණ වේ. ෆින්ගර් ප්‍රින්ට් අන්ලොක් පහසුකම සහ සාමාන්‍ය අන්තර්ජාල භාවිතය සමඟ දින 2ක බැටරි ආයු කාලයක් පවතී. මුලු දවසේම ඉන්ටර්නෙට් හිටියත් බය නැතුව රෑ වෙනකන් ඕෆ් නොවී තියාගන්න පුලුවන්. අඟල් 5.5ක පුළුල් තිරය, ඩුවල් සිම්,ෆින්ගර් ප්‍රින්ට්, 3GB රැම් එකක්, 32GB ඉන්ටර්නල් මෙමරි එකක්,13Mp පිටුපස කැමරාව, 5Mp සෙල්ෆි කැමරාව සහ මෙම බැටරි ආයුකාලය සහිත වෙළඳපොලේ මෙම මිලට මිලදී ගත හැකි එකම ජංගම දුරකථනය මෙය පමණි. මේක හරියට පවර් බෑන්ක් එකක් වගේ පාවිච්චි කරන්නත් පුලුවන්. ෆොන් එක නැති උනොත්, ඔයාගෙ එකවුන්ට් එකට ගිහිල්ල එක තියෙන තැන බලන්න පුළුවන් වගෙම ඔයාට එක ලොක් කරන්න පුළුවන් කාටවත් පවිච්චි කරන්න බැරි වෙන්න. වැඩි විස්තර සඳහා ඇමතුමක් ලබාදෙන්න.

Xaomi( mi ) Note 3 sell for a money urgent. No error. One month used. Still remaining 35 month company warranty. This is worth more than Rs.35,000 with this warranty, tempered glass and back cover. Two days battery life with normal internet usage. You can use the phone without power off even if you surf facebook in whole day. the phone contains 5.5" display, finger print unlock, 3GB ram, 32GB internal memory, dual sim, 13Mp back camera, 5Mp front camera and 4050mAh battery with very user friendly system and the only one phone has this all features for this price in the market. If you loss the phone you can find it easily with mi cloud like Apple phone. Even you can use this charge to another phone also. Call for more details.


Condition:
Used
Brand:
Other brand
Model:
Xiaomi RedmiNote3
Authenticity:
Original
Report this ad

Contact

  • 0775754612
  • 0710982552

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads