WordPress Class

For sale by SellFast | Colombo 10 |Rich IT Solutions MEMBER11 Nov 5:10 pmColombo 10, Colombo

Rs 15,000

මෙම පාඨමාලාව WordPress Web design පිලිබඳ විශේෂ උනන්දුවක් දක්වන පිරිස් සඳහා සකසන ලද විශේෂිත පාඨමාලාවකි. මෙය මුළුමනින්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් සමන්විත වන අතර WordPress ගැන මුලසිටම මෙම පාඨමාලාව තුලදී හඳුන්වාදෙනු ලබයි. මෙම පාඨමාලාව සකස් කර අත්තේ දැනට කේෂ්ත්‍රය තුල සිටින අය සහ WordPress පිලිබඳ විශේෂ උනන්දුවක් දක්වන යට වේ.

WordPress යනු දැනට CMS(Content Management System) වලින් ජනප්‍රියම CMS එක වන අතර මේ මගින් Code ලිවිමකින් තොරව ඉතා උසස් ගනයේ Website එක්කක් ඉතා පහසුවෙන් නිර්මාණය කරන අන්දම මුලසිට සරලව කියාදෙනු ලබයි.

මෙම කඩිනම් පාඨමාලාව සති 5 ක් සඳහා සකස් කර ඇති අතර, අවශතාවය මත ඊට අඩු කාලයක් සඳහා වුවද සැලසුම කරගත හැක.

මෙම පාඨමාලාවෙ අන්තර්ගතය.
=====================================================
• Introduction of WordPress
• Host WordPress in Local and Web
• Configaration WordPress
• WordPress interface overview
• Creating posts and pages
• Formatting text
• Publishing Post and Pages
• Adding images, audio, and video
• Editing posts and pages
• Customizing themes and menus
• Work with widgets
• Extending WordPress with plugins
• Users profiles and privileges
• Configuring settings
• Keeping WordPress up to date and secure
• WordPress Child Themes
• SEO in WordPress
• Custom styling
• Using Fonts with WordPress

මෙය තනි තනිව හෝ කණ්ඩායමක් වශයෙන් සහභාගී වියහැකි අතර 4 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සඳහා 30% ගාස්තු අඩු කිරීමක් ලබා දේ.


Report this ad

Contact

  • 0775563882

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
SellFast | Colombo 10 |Rich IT Solutions

Authorized ikman.lk agent in Colombo 10


Share this ad

More ads from SellFast | Colombo 10 |Rich IT Solutions