Wood Finish Ceiling

For sale by Design Construction MEMBER18 Nov 12:44 amAthurugiriya, Colombo

Rs 165

Negotiable


Our Company R No (WC 1528) Design Constructions Kottawa
light fitting fixing Free...

ඔබගේ ,
නිවස
කාර්යලය
ව්යාපාරික ස්ථානයේ
සිවිලිම ,නාන කාමරය , බිත්ති අලංකරණය හා වහලය සඳහා ආකර්ශනීය පෙනුමකින් මෝස්තර රැසකින් සමන්විත නිපැයුමකි .

අමතර වාසි
01. සැහැල්ලු බැවින් හා කල් පැවැත්ම
02.ගිනි පැතිරීමෙන් තොර වීම
03.අවම නඩත්තුව
04.කෘමින්ගෙන් හානි නොවීම
05. පිලිකා කාරකයක් නොවීම
06.ශාරීරික හිතකාරී වීම
07.තීන්ත ආලේපය අවශ්ය නොවේ
08.අපතේ යාම අවම වීම
09. සවි කිරීමේ පහසුව

සහ තවත් අමතර වාසි බොහෝමයක් ...............
ඉදිකිරීම් සඳහා අවශ්ය සියලු උපාංග වලින් සමන්විතය....
දිග අඩියක් රු 165/= සිට............
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.

Materials + Labor + Transport = Rs 165/= Sqft (Up To 300 sqft)

Up to 500.0 sqft 150/-
Up to 1000.0 sqft 145/-

Using high Quality CNT Aluminum bars / Courted cable / VK Malaysian board
ඉහළ ප්රමතියෙන් උසස් අමුද්රව්යය යොදා කලාත්මකව සහ ශක්තිමත්ව ඔබේ සිතඟි අකාරයට සිවිලිම සාදා ගැනිම සඳහා අප අමතන්න. විශ්වාසනිය සේවාව....

222/1 Athurugiriya Road ,
Kottawa, pannipitiya.

මෙය ඔරිජිනල් වෙළද දැන්විමකි. කිසිවෙකුගෙන් උපුටා ගන්නා ලද්දක් නොවේ.
නොරැවටෙන්න...මෙම දැන්විම වෙනත් වයාජ අය විසින් ද පළ කර ඇත.
කිසිවෙකුට සමකල නොහැකි ලංකාවේ අසමසම අඩුම සහ හොදම මිල


Service type:
Construction
Report this ad

Contact

  • 0777602230

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Design Construction

Best in the Business


Share this ad

More ads from Design Construction