වෙල්ට්මිස්ටර් වර්ගයේ ජර්මනියේ නිශ්පාදිත පියානෝ එකෝඩියනය
හොඳම තත්වයේ ඇත.
ජර්මනියෙන් ආනයනය කලොත් ලක්ෂ 5කට වැඩිවන අතර
මගේ මිල ලක්ෂ 3
මිල සාකච්ඡා කළ හැකිය
සංගීත අධ්යක්ෂකවරයෙකුට හෝ රෙකොඩින් ස්ටුඩියෝවකට ඉතා සුදුසුයි
Bass 96 / Trible 37 / 11 Cuplers