Web Developer Executive

Posted by Business People Solutions MEMBER 2 Nov 9:51 amKadawatha, Gampaha

මෘදුකාංග නිර්මාණකරනය සහ වෙබ් අඩවි නිර්මාණකරනු ලබන BUSSINESS PEOPLE SOLUTIONS
ආයතනය සදහා පලපුරුදු වෙබ් නිර්මණකරුවන් ඉක්මණින් අවශ්යයි.

# සුදුසුකම් :

✶ PhP
✶ mysql
✶ Java script

අමතර සුදුසුකම්

✶ POS (Point of Sales) System දැනුමැති
✶ Shopping cart දැනුමැති

# ප්‍රතිලාභ

මුලික වැටුප : රු. 20,000/-,
මාසිකව අවසන් කරණු ලබන කාර්ය‍යන් සදහා වෙනම අමතර දිමනා
ඔබගේ දක්ශතා මත මුලික වැටුප මෙන් දෙගුනයකටත් වඩා මසිකව ලබා ගත හැක.

✶ වෙබ් නිර්මණ කරණයේ අත්දැකීම් ඇති වගකීමෙන් හා කැපවීමෙන්
අන් අය සමග සතුටින් වැඩ කල හකි අය පමණක් අයදුම් කරන්න.

අයදුම්පත් යොමුකල යුතු ආකාරය : යන ඊමේල් ලිපිනයට එවා
සම්මුඛ පරික්ෂණ සදහා අංකය අමතා වේලාවක් වෙන්කරවා ගන්න.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න.


Salary:
Rs 35,000 per month (Negotiable)
Industry:
IT / Telecom
Job type:
Full time
Company website:
www.businesspeople.lk
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Business People Solutions

Trusted Name is Business Solutions


Share this ad

More ads from Business People Solutions