Web Designer (Male / Female)

Posted by Sell Fast | Gampaha Town MEMBER 7 Oct 11:35 amGampaha, Gampaha

# තනතුර - වෙබ් අඩවි නිර්මාණ ශිල්පීන්

අප ආයතනය සදහා දක්ෂ, පළපුරුදු වෙබ් අඩවි නිර්මාණ ශිල්පීන් / ශිල්පිනියන් අවශ්‍යකර ඇත. (පුහුනු / නුපුහුනු)

# සුදුසුකම් -

HTML, PHP, CSS, MYSql හැකියාව ඇති.
NVQ Level 5 හෝ ඊට සමාන සුදුසුකම් සහිත නිර්මාණශීලී වයස අවු 25ට නොවැඩි,
සේවා පළපුරුද්ද අමතර සුදුසුකමකි.
ගම්පහ අවටින් පමණයි.

දක්ෂතාව සහ පළපුරුද්ද මත ඉහල වැටුප් සහ දීමනා.

# අයදුම් කරන ආකාරය -

30.10.2016 දිනට පෙර ඔබගේ අයදුම්පත ikman.lk හරහා යොමු කරන්න.

# POSITION : Web Designer (Male / Female)

ANTS is looking for talented, passionate Male / Female PHP, HTML web Designer to join us in Gampaha.


> Willing to work independently with creative ideas.
> Previous experience in Web designing / Developing & Database management will be an added advantage.
> NVQ level 5 or equivalent.


Forward your CV before 30.10.2016 via ikman.lk

Rs 15,000 per month (Negotiable)
IT / Telecom
Job type:
Full time
Company website:
Report this ad

Apply for this job


Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Sell Fast | Gampaha Town

Authorized ikman.lk agent in Gampaha

Share this ad

More ads from Sell Fast | Gampaha Town