Web Design - Web Hosting Solutions

For sale by Seven Lanka Solutions MEMBER14 Nov 11:46 amColombo 3, Colombo


ඔබේ ව්‍යපාරය හෝ සේවාවන් ​​
අන්තර්ජාලය හරහා ප්‍රචාරය කරගන්න, ​​අන්තර්ජාලය හරහා නව ගණුදෙණු කරුවන් හොයාගන්න කැමතිනම් අපිට කතා කරන්න. අපි කියලා දෙන්න අඩු මුදලකින් අන්තර්ජාලය තුල වෙබ් අඩවියක් හරහා නව ව්‍යපාරයක් පටන් ගන්නේ කොහොමද​ කියලා.

කවදා හරි කරන රස්සාවෙන් විශ්‍රාම ගිය දවසට තමන්නටම කියලා පුංචි ව්‍යපාරයක් ආරම්භ කරන්න හිතන් ඉන්නවනම්, හිත හිත ඉන්නේ නැතුව අපිත් එක්ක එකතු වෙලා ඔබේ ව්‍යපාරයේ මුල් අඩිතාලම දාන්න පටන් ගන්න. වැඩි විස්තර දැන ගන්න, නොමිලේ උපදෙස් දැන ගන්න අපිට කතා කරන්න.

######## අපගේ සේවාවන් ########

- Web Design and Development
- Web Hosting
- Domain Name Registration
- E mail Service
- Social Media Marketing
- Search Engine Optimization / Marketing
- Web Banner / E Flyer Design
- SMS / E Mail Marketing
- Graphic Design

$$ අමතර ගාස්තුවකින් තොරව ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවිමේ පහසුකම සලසා දිය හැකිය.


Service type:
Computer
Report this ad

Contact

  • 0773883218

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page

Share this ad

More ads from Seven Lanka Solutions