Web Design

For sale by Web Designers31 Oct 2:32 amKarapitiya, Galle

Rs 5,000

Negotiable


ඇයි වෙබ් අඩවියක් අවශ්‍ය වෙන්නෙ?

හිතමුකෝ ඔයාට පොඩි ව්‍යාපාරයක් තියෙනව කියල, අන්න එහෙනම් ඔයාට වෙබ් අඩවියක් ගොඩාක්ම වැදගත් වෙනව.
මොකද අද පවතින තරගකාරී ව්‍යාපාරික පසුබිමත් එක්ක ඔයාගෙ පුංචි ව්‍යාපාරයට හොද පාරිභෝගික ආකර්ශනයක් ඇති කරගන්න නම් වෙබ් අඩවියක් ගොඩාක්ම වැදගත් වෙනව.

පාරිභෝගිකයන්ට ඔයාගෙ නිශ්පාදන වෙබ් අඩවිය හරහා මිලදී ගන්න.
නිශ්පාදන පිලිබද තොරතුරු වෙබ් අඩවිය හරහා දැනගන්න.
ඔයාව සම්බන්ද කරගෙන වැඩි විස්තර දැනගන්න
වගේ වැදගත් මෙහෙයක් ව්‍යාපාරයකට වෙබ් අඩවියකින් ඉටු වෙනව.

ඉතින් මේ වගේ වැදගත්කමක් තියෙන වෙබ් අඩවියක් ඉතා පහසුවෙන් අඩු මුදලකට අපි ඔබට නිර්මාණය කරල දෙන්න සූදානම්.

බය වෙන්න දෙයක් නෑ, මේ කාර්ය සදහා අපිට හොද පලපුරුද්දක් තියෙන දක්ශ අවංක වෙබ් අඩවි නිර්මාණකරුවන් සමූහයක් ඉන්නව.
ඒ නිසා කාර්යක්ශම සේවාවක් නිරතුරුව ඔයාලට ලැබෙනව කියල අපිට සහතික වෙන්න පුලුවන්.

ඒ නිසා ඔන්න බය නැතුව ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ කාර්ය අපිට බාරදෙන්න කියල ඉල්ලනව.


Report this ad

Contact

  • 0717530449
  • 0771800356

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads