Wall Clock Branding and Printing

For sale by Seven Lanka Solutions MEMBER21 Nov 10:37 amBattaramulla, Colombo


අවුරුද්දෙන් අවුරුද්දට මාරු වෙන කැලැන්ඩර් වෙනුවට ඔබේ වටිනා ගණු දෙණු කරුවන්ට වසර ගනනාවක් සදා මතකයේ රැදෙන වටිනා තෑග්ගක් ලබා දෙන්න.

වෙළඳ පොළේ ඇති බාල තත්වයේ බිත්ති ඔරලෝසු වෙනුවට වඩා හොද තත්වයේ වගකීමක් සහිත බිත්ති ඔරලෝසු ඔබේ ආයතනයේ නම ලෝගෝව හෝ වෙබ් අඩවිය මුද්‍රණය කර ලබාගන්න.

- ප්‍රවර්ධන කටයුතු, සංවත්සර, සුහද හමු, සමිති සමාගම් සඳහා විශේෂ මිළ ගනන්.
- වසරක වගකීම් සහතිකයක්
- විවිද හැඩයන්ගෙන්, වර්ණ වලින්, ප්‍රමාණයන්ගෙන් ලබාගත හැකිය. (අඟල් 10 සහ 12 ප්‍රමාණය)
- අවශ්‍ය නම් ප්‍රවාහන සහසුකම් ලබාදිය හැක.


Service type:
Printing
Report this ad

Contact

  • 0773883218

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page

Share this ad