මසක් පමන පාවිච්චි කල නල ලිං හෝ සාමාන්‍ය ලිදකට භාවිතා කල හැකි වතුර මෝටරය ඉතා ඉක්මනින් විකිනීමට තිබේ. අඩි 150ක දිග වයර් සහ සියලුම දේ සමග විකිනීමට ඇත. රු. 55000.00ක වෙලදපල වටිනාකමට ගත් අතර 48000.00කට ලබා දේ.