වස-විශ තොර කෘෂි වගාවක්

For sale by Green Agro Farm-Kandy MEMBER16 Nov 4:06 pmHingurakgoda, Polonnaruwa

Rs 257

රසායනික පොහොර හා පලිභෝධ නාශක වලින් මිදී කෘෂි වගාවක නියැලීමට අරමුණු කරන ඔබට අප සමග සම්බන්ද වීමට අවස්ථාව .
කාබනික වගා රටාවන්ට අනුකුලව අප සිදුකරන සියළුම වගා ක්‍රමවේදයන් අපගෙන් ඔබට ලබාගත හැකිවන අතර වගාවට අවශ්‍ය කාබනික පොහොර සහ පලිභෝධ නාශක ඔබට ලබා ගත හැක.
මුලිකවම ඔබට අපත් සමග කාබනික පළතුරු පළතුරු වගා ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාව මෙහිදී ලබාගත හැක.

*ඔබගේ වගාවට අදාලව සිදුකරන පාංශු පරීක්ෂණ
*කෘෂිකර්ම දෙපර්තමේන්තුව මගින් නිර්දේශිත උසස් තත්වයේ පැළ .
*වගාවට අවශ්ය වන සියළුම කෘෂි උපදේශන සේවාවන්
*ඔබට වගාවට අවශ්ය පැල ශේත්රයටම සපයා දීම
*සහනදායි මිලට ලබා ගත හැකි කාබනික පොහොර සහ පලිභෝධ නාශක
*පැල සදහා ගන්නොරුව කෘෂිකර්ම දෙපර්තමේන්තුව/ ග්රීන් ඇග්රෝ ෆාම් මගින් වගකීමක් දරනු ලැබේ.
*ඔබගේ කාබනික අස්වැන්න අප විසින්ම මිලදී ගනු ලැබේ.

කාබනික කෘෂිකර්මාන්තය සදහා අදහස් කරන ඔබත් අදම අපගේ වගා ව්‍යාපෘති සම්බන්දවන්න
වැඩිදුර තොරතුරු සදහා අප සමග දුරකථනන් සම්බන්ද වන්න. (උදේ 8.30 - සවස 5.00 අතර කාර්යාල වේලාවන්හිදී පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ද වන්න.)
පිවිසෙන්න අපගේ ෆේස් බුක් පිටුවට - Green Agro farm kandy srilanka


Report this ad

Contact

  • 0813122962
  • 0702020209

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Green Agro Farm-Kandy

Green Agro Farm - Gannoruwa,Kandy


Share this ad