විදුලි කාර්මික ශිල්පියෙකු අවශ්‍යයි
ආයතන පරිශ්රමයේ ඇති වන විදුලි කාර්මික දෝෂ පිළිසකර කිරීම සදහා සේවකයින් දැන් බදවා ගැනේ .
අවුරුදු 50 ට අඩු පුද්ගලයින් සදහා අයදුම් කල හැක.
රැකියා පලපුරුද්ද මත වැටුප සාකච්චා කර ගත හැක.
ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ.
වැඩි විස්තර සදහා අමතන්න. 0771202247 / 0771202242