වෙසක් සැරසිලි අඩුම මිලට බෙදා හැරීම සිදු කෙරේ
පැමිණ ලබා ගන්නවා තොග සීමිත බැවින් ඇනවුම තහවුරු කර පැමිණෙන්න
අටපට්ටම් 4, 50/-
අටපට්ටම් 6' - 55/-
අටපට්ටම් 8'- 65/-
අටපට්ටම් කැටයම් 6'- 75/-
අටපට්ටම් කැටයම් 8'- 85/-
අටපට්ටම් කාඩ්බෝඩ් 6'- 180/-
අටපට්ටම් කාඩ්බෝඩ් 8' - 280/-
බකට් සෙලපින් 18/-
සව්කොල සුදු රිම් එක 2450/- (සුදු විතරක් කොල 480)
තෙල් සව්කොල සුදු රිම් එක 3950/-(සුදු විතරක් කොල 480)
සව්කොල පාට රිම් එක 2450/-
(තනි පාටකින් කොල 480)
සව්කොල කලවම් රිම් 2550/-
(පාට ඔක්කොම මික්ස්)
බල්බ් වැල් LED - 350/-
දිග අඩි 12( බල්බ් 100යි)
බල්බ් වැල් RISE - 175/-
දිග අඩි 10 (බල්බ් 100යි)
බල්බ් 60/- (මල්ටි )
LED බල්බ් 80/= සිට
බකට් ඉටිපන්දම් 300/- (කෑලි 40ක් ඇත) සදහන් විකුනුම් මිල 790/-
අනෙකුත් සියලුම වෙසක් සැරසිලි ඔබ ලඟටම ලංකාවේ අඩුම මිලට
බැංකු තැන්පත් ඇනවුම් පමණක් බෙදා හැරීම සිදුකරනු ලැබේ ලිපිනය සමඟ දුරකථන අංක දෙකක් 👉අංකය වෙත එවන්න වැඩ කරන දින 2-4ක් ඇතුළත බෙදා හැරීම සිදුකරනු ලැබේ