# 💼 තනතුර : වෙළඳ සහයක
==========================
විදුලි උපාංග අංශය සඳහා
# 💠 සුදුසුකම් :
【~】✪ විදුලි පාංග සම්බන්ධ දැනුමක් තිබීම සහ වසර දෙකක පළපුරුද්ද
【~】✪ අපොස සාමාන්‍ය පෙළ සමත්
【~】✪ පැය දොළහක සේවා මුරය
සේවා කාලය - පෙරවරු 8 සිට පස්වරු 8.30 දක්වා
# 💠 රැගෙන ආ යුතු පොදු කරුණු :
【~】✪ සහතික මුල් පිටපත්
【~】✪ ජාතික හැඳුනුම්පත
【~】✪ උප්පැන්න සහතික
【~】✪ ග්‍රාම සේවා සහතිකය
【~】✪ අධ්‍යාපන හා සේවා සහතික මුල් පිටපත්
# ✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
#📳 දුරකථන අංකය : 077 299 3451 / 011 700 6618 / 076 097 5318
# 📧 ඊ-මේල් ලිපිනය : stores.shanthi@yahoo.com
# 📪 ලිපිනය : නොම්බර 26 කෙලින් විදිය කඳාන
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : සඳුදා සිට සිකුරාදා දක්වා ම පෙරවරු නමේ සිට පස්වරු පහ දක්වා පොහොය දින හැර
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 :
සමූහ කළමනාකාරිනී - මානව සම්පත්,
නොම්බර 26 කෙලින් විදිය කඳාන