Valuable House for sale in Dambadeniya

For sale by Udara Jayakody12 Oct 8:46 pmNarammala, Kurunegala

Rs 5,000,000

Negotiable


දඹදෙණියෙන් වටිනා නිවසක් විකිණීමට. ඉඩම පර්චස් 20යි. 80%ක් පමණ වැඩ නිම වූ නිවස කාමර 3යි, නාන කාමර 1යි, සාලය, කෑම කාමරය, කුස්සිය, පෝටිකෝව සහ පිටුපස පිහිටි වැරෙන්ඩාවකින් සමන්විතයි. ගබඩා කාමරයකට හෝ සේවකයෙකුට සුදුසු කුඩා නිවසක් ද ඇත. ඉතා පිරිසිදු නොසිඳෙන ලිං ජලය, වට තාප්ප, විදුලිය, අධිවේගී අන්තර්ජාල පහසුකම්, PEO TV පහසුකම් වලින් සමන්විතයි. කුරුණෑගල - මීගමුව (කොළඹ - කුරුණෑගල මාර්ග අංක 05) ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 50 ක පමණ දුරකින් පුළුල් කාපට් මාර්ගයකට මුහුණලා පිහිටා ඇත. දඹදෙණිය නගරයට 1 km, නාරම්මලට 9 km, ගිරිඋල්ලට 6 km, දඹදෙණිය මූලික රෝහලට 4 km. වෙළඳසැල් හා පුද්ගලික බෙහෙත් ශාලාව අතේ දුරින්. (මේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති ඉඩම් වල පර්චසයක වටිනාකම රුපියල් ලක්ෂ 2ක් පමණ වේ. හොඳ ආයෝජන අවස්ථාවකි. සියලු වැඩ නිමවූ පසු ලක්ෂ 80ක පමණ වටිනාකමක් ලැබෙනු ඇත.)


Beds:
3
Baths:
1
House size:
1,300.0 sqft
Land size:
20.0 perches
Report this ad

Contact

  • 0710577533

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads