Valuable 250 Perches Land for Sale in Minuwangoda.
A large plot of 250 Perches Commercial cum Residential Land (1.5 Acres) is available for sale in the Nilpanagoda area of Minuwangoda. The rapidly developing cities like Minuwangoda (4 Km), Veyangoda, Gampaha also to the Katunayake International Airport can be located within 15 minutes, so its value of the property is increasing day by day.
මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ පිහිටි අගනා පර්චස් 250 ක (1.5 Acres) විශාල බිම් කොටසක් විකිණීමට ඇත. සීග්‍රයෙන් දියුණු වන මිනුවන්ගොඩ (4 Km), වේයන්ගොඩ, ගම්පහ වැනි නගරවලට මෙන්ම කටුනායක ගුවන්තොටුපල වෙත වුවද විනාඩී 15 ක් ඇතුලත ලගා විය හැකි වීම නිසා මෙහි වටිනාකම දිනෙන් දින ඉහල යනු ඇත.
It can also be used as a hotel, resort, residential land and this is a flat land that can be sold even if it is divided. There are 80 coconut plants that bear fruit, 25 coconut trees also available. And there is a well that never showed the lowest water level as well and as fertile soil for cultivation and farm can also be used effectively.
එමෙන්ම හෝටලයක්, නිවාඩු නිකේතනයක්, නේවාසික ඉඩමක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ඇති අතර මෙය කොටස් කර වුවද විකිණීමට හැකි සමතලා ඉඩමක් වන අතර ඵල හටගන්න පොල් පැල 80ක් ද, පැල පොල් ගස් 25ක් පමණ පවතින අතර කිසිකලක නොසිදෙන ලිදක් මෙන්ම සරු පසක් ඇති නිසා වගාවක්, ගොවිපලක් සදහා ද ඵලදායි ලෙස යොදා ගත හැක.
- This property suitable for both residential or commercial purposes.
- මෙම දේපල නේවාසික හෝ වාණිජ අරමුණු සඳහා සුදුසු වේ.
- Clear Title
- නිරවුල් ඔප්පු සහිතය.
- 3 Phase Electricity Telephone, Pipe Line water facility/ well water available.
- තෙකලා විදුලිය, දුරකථන පහසුකම්, නල ජල පහසුකම්/ළිං ජලය ඇත.
- Flood Free good solid land with pure well water.
- ගංවතුරෙන් තොර පිරිසිදු ළිං ජලය සහිත හොඳ වටිනා ඉඩමක්.
- Ideal residential and commercial area in view of its prime location and the ever-increasing value of land in the area. Banks, Financial Institutions, Commercial Buildings, Schools, Super markets, Sales outlets etc situated in close proximity.
මෙම ඉඩම පිහිටි ස්ථානය දිනෙන් දින ඉහළ යන ඉඩම් වටිනාකම අනුව සුදුසු නේවාසික සහ වාණිජ ප්රදේශයකි. බැංකු, මූල්‍ය ආයතන, වාණිජ ගොඩනැගිලි, පාසල්, සුපිරි වෙළඳසැල්, විකුණුම් ස්ථාන ආදිය ආසන්නයේ පිහිටා ඇත.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
A Valuable 250 Perches Land for Sale at Minuwangoda
250.0 perchesMEMBERGampaha, Land For SaleRs 230,000 per perch38 days250 Perches Land for Sale in Minuwangoda.
250.0 perchesMEMBERGampaha, Land For SaleRs 230,000 per perch56 days250 Perches Land for Sale at Minuwangoda.
250.0 perchesMEMBERGampaha, Land For SaleRs 230,000 per perch27 daysA valuable Land with House for Sale at Minuwangoda.
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 28,800,00027 days