වැලිපිල්ලැව හන්දියට මීටර් 850 දුරින් .
වල්පිට පාරට මුහුනලා .
පනාගොඩ බෝගහ හන්දියට විනාඩි 10 න් .
ලොලෙවල් බස් පාරට විනාඩි 10 න් .
නේවාසික හෝ ව්‍යාපාරයකට සුදුසු .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 15% ,20% ,25% , ගෙවා මාස 12/18 පොලි නොමැතිව ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න .
දේපළ වෙළෙඳාමේ විශ්වාසනිය නාමය prime lands වෙතින් .