Vacancies - UAE

Posted by SGN International Group (Pvt) ltd30 Nov 6:57 pmColombo 2, Colombo

# POSITION : Vacancies - UAE
=======================

පහත සදහන් අංශ සදහා සුදුසුකම් ඈති අයදුම් කරුවන් තම අයදුම් පත් නොපමව අප වෙත එවන්න

HOTEL FIELD
Housekeeping department - Male/ Female
අදාල අංශ සදහා ඔබට අවම වසර දෙකක පලපුරුද්දක් හෝ එ සම්බන්ද පාඨමාලාවක් හදාරා තිබිය යුතුය
ණුපුහුනු අයද සලකා බලනු ලෑබේ

# BENEFITS

Salary : Basic AED 1500 + Service charges+ Over time =Approximately AED 2000 (Per month)
Sri Lankan Rs 80000.00
Company Provides: Accommodation + Transport+ Medical Insurance +After Complete Two year Air tickets

Hotel Laundry:
පුහුනු /නුපුහුනු දෙපක්ශයම
Salary : Basic AED 1200 + Service charges+ Over time =Approximately AED 1600 (Per month)
Sri Lankan Rs 62000.00
Company Provides: Accommodation + Transport+ Medical Insurance +After Complete Two year Air tickets

General workers

TECHNICAL FIELD

Electrical Technician

අදාල අංශ සදහා ඔබට අවම වසර දෙකක පලපුරුද්දක් හෝ එ සම්බන්ද පාඨමාලාවක් හදාරා තිබිය යුතුය
AC ,Refrigerators අලුත්වෑඩියා පිලිබද පාඨමාලාවක් හො එ පිලිබද මනා දෑනුම
Single- Phase and Three -Phase wiring පිලිබද පාඨමාලාවක් හො එ පිලිබද මනා දෑනුම
ඔබට ඈත්නම් ඔබ සුදුසුකම් ලත් අයදුම් කරුවෙක් වේ
Salary : Basic AED 3000 + Over time +Bata =Approximately AED 3500 (Per month)
Sri Lankan Rs 136000.00
Company Provides: Accommodation + Transport+ Medical Insurance +After Complete Two year Air tickets

IT FIELD

Graphic Designer - Male / Female
Data Entry Operator - Male / Female

අදාල අංශ සදහා ඔබට අවම වසර දෙකක පලපුරුද්දක් හෝ එ සම්බන්ද පාඨමාලාවක් හදාරා තිබිය යුතුය
Salary : Basic AED 2500 + Over time =Approximately AED 3000 (Per month)
Sri Lankan Rs 123000.00
Company Provides: Accommodation + Transport+ Medical Insurance +After Complete Two year Air tickets

SALES FIELD
Sales Executive - Male / Female
Sales Promotion Team - Male / Female

අදාල අංශ සදහා ඔබට අවම වසර දෙකක පලපුරුද්දක් හෝ එ සම්බන්ද පාඨමාලාවක් හදාරා තිබිය යුතුය
Salary : Basic AED 2500 + Over time =Approximately AED 3000 (Per month)
Sri Lankan Rs 123000.00
Company Provides: Accommodation + Transport+ Medical Insurance +After Complete Two year Air tickets

මෙම අනගි අවස්තාවන් ඔබ හට ඉතාමත් කලාතුරකින් ලෑබෙන ඉතාමත් වටිනා රෑකියා අවස්තාවන් වන බෑවින් ඔබගේ උනන්දුව සහ කෑපවීම මත ඉතාමත් කෙටි කලකින් උවද රෑකියාවේ ඉහල මට්ටමකටද යා හෑකිය

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්යාපනික විස්තර සමග අයදුම් කරන්න.

We are Registered Company In Sri lanka -Certificate of Incorporation Reg No : PV 117315

SGN International Group Of Company (PVT0 Ltd
14 floor Access Towers, Dawson St, Colombo 02


Industry:
Hotels / Hospitality / Tourism
Job type:
Contract
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads