Vacancies - Malaysia

Posted by SB Enterprises MEMBER30 Nov 10:31 pmKurunegala, Kurunegala

SB ENTERPRISES ( L.L.NO -1642 ) අප ආයතනය විදේශ රැකියා ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි කීර්තිමත් නාමයක් දිනාගෙන තිබේ. පුහුණු නුපුහුණු සේවක සේවිකාවන් සඳහා -මැලේශීයා රටේ ප්‍රමුඛපෙලේ ඇඟළුම් කර්මාන්තශාලා ( GIMMIL,SONGLIN,TAI WAH ) සඳහා ඇබෑර්තු

ඇබෑර්තු - මැලේශීයා
================

01.ජුකී මැෂින් ක්‍රියාකරු

02.සුපරීක්ශක ඇබෑර්තු

03.Mechanic ඇබෑර්තු

# සුදුසුකම්

 අවුරුදු 18- 40 ත් අතර
 වැටුප - රු 50 000 වඩා වැඩි වැටුපක් + අතිකාලදීමන
 සෙවා කාලය දිනකට පැය 10යි.
 කොන්ත්‍රාත් කාලය වසර 3යි.
 නවාතැන්, වෛද්‍ය පහසුකම් නොමිළේ
 අනෙකුත් පහසුකම් හා කොන්දේසි මැලේශීයා නීති හා කොන්දේසි වලට අනුකූලයි.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

"Click to apply" මත ක්ලික් කර දුරකථන අංකය ලබාගෙන අමතන්න.

පුර්ණ වගකීමක් සහ ආරක්ෂාවක් සහිතව විදේශ රැකියාවක නියලීමට ඔබත් කැමතිනම් පැමිණෙන්න අප අයතනයට ..........

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න.


Salary:
Rs 50,000 per month (Negotiable)
Industry:
Manufacturing / Operations
Job type:
Contract
Report this ad

Apply for this job

  • 0778888150

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
SB Enterprises

Partner of Your Success to Abroad


Share this ad