වාද්දුව නිස්කලංක පරිසරයක පිහිටා ඇති නිවසක් විකිණීමට
වාද්දුව, මොරොන්තුඩුව පාර, වත්තේ හංදිය,අරලිය උයන
පර්චස් 12 නව දෙමහල් නිවසේ යට තට්ටුව සියලු වැඩ නිම කරවා ඇත
කාමර 1
සාලය
මුලුතැන්ගෙය ( Pantry & Dining area)
නානකාමරය ( Hot water)
වැරන්ඩාව ( වාහන 2ක් සදහා ඉඩ පහසුකම්)
රෝලර් ගේට්ටුව (Roller Gate)
ජල විදුලි පහසුකම් ඇත
නිවස වටාම තාප්ප ගසා ඇත
මොරොන්තුඩුව කාපට් පාරට 100m
ගාලු පාරට (කොලඹ කලුතර ප්රධාන බස් මාර්ගය) , වාද්දුව දුම්රිය ස්ථානයට හා බස්නැවතුමට 2.5km
මොරොන්තුඩුව හංදියට 1km ( බන්ඩාරගම කලුතර මාර්ගය)
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙලදසැල්, පාසල්, මාර්ග පිවිසුම සහ බැංකුවලට විනාඩි 10ක දුරින්
නිරවුල් ඔප්පු (තනි අයිතිය)
මිල ලක්ශ 160
වැඩි විස්තර සඳහා අමතන්න —