*4 Channel Mixer එක හොද තත්ත්වයේ පවතී.දැනටත් පාවිච්චි කරනවා 21කට දෙන්නේ ගාන කතා කර ගන්න පුළුවන්.XLR Input දෙකක් පුළුවන්. TRS Input දෙකක් පුළුවන් Phone එකක් Lap එකක් Input කරන්නත් පුළුවන් එතකොට ඔක්කොම mic 4k පුළුවන් අමතරව lap එක phone එක පුළුවන්.Headphone output එකක් තියනවා.AUX Output දෙකක් තියනව.Main Output දෙකක් තියනවා. RCA Output දෙකක් තියනවා.Bluethooth, USB ත් තියනව.මේකට Box එකයි Power Pack එකයි දෙකම දෙනවා. මේ සතියේ ගන්නවනම් දෙනවා හදිසියකට දෙන්නේ තියෙන්නේ කොට්ටාවේ.* මුදල් හදිසියකට දෙන්නේ ඇවිත් අරන් යන්න ඕනේ. Mixer හොදයි. Contact Only Whatsapp -