නිවසක පළමු මහලේ කාමර කුලියට හෝ බදු දීමට
===================///===================
🔰 ස්ථානය : රාජගිරිය
🔰 නිදන කාමර : 02 ( A/C කාමර 01 )
🔰 නාන කාමර : 01
🔰 විශාල සාලය
🔰 මෙම කාමර ගැහැණු ළමුන් සඳහා පමණක් ලබා
දේ
🔰 මෙම කාමර වෙන් වෙන් වශයෙන් උවද ලබාගත
හැකි අතර එක් කාමරයක මාසික මාසික කුලිය
රු. 23000/= වේ
🔰 ගැහැණු ළමුන් සඳහා sharing කාමර වශයෙන්
උවද ලබා ගැනිමේ හැකියාව ඇති අතර එ සඳහා
එක ගැහැණු ළමයෙක් සඳහා රු, 7000/= වේ
🔰 මෙම මහල සඳහා වෙන් වෙන්ව විදුලිය ⚡ සහ
ජලය 💧පහසුකම් ඇත
🔰 පැන්ට්රිය සහිත මුළුතැන්ගෙය
🔰 බැල්කනිය
🔰 ජලය 💧 සහ විදුලිය ⚡පහසුකම්
🔰 නිවස වටා ආරක්ෂිත තාප්ප සහ CCTV කැමරා
පද්දති
🔰 Roller Door පහසුකම්
වෙනත් විස්තර
----------------------
📍මෙම නිවසට පහසුවෙන් ලඟා වීමට ප්රවේශ
මාර්ග 7 තිබේ
📍රාජගිරිය නගරයට දුර 1km
📍බොරැල්ල නගරයට දුර 2.8 km
📍කොළොඹ නගරයට දුර 4.5 km
📍බත්තරමුල්ල නගරය ට දුර 2.5 km
📍ඉහත සඳහන් සියළුම නගර වලට පහසුවෙන්
ලඟා වීමට ඇති ප්රවේශ මාර්ග
📍සියලු පහසුකම් වලින් පිරි නෙවාසික ප්රදේශකි
📍ඉතා ආසන්නව පිහිටා ඇති සියළුම සුපිරී වෙළඳ
සැල්, බස් මාර්ග, ප්රසිද්ධ පාසල්, රෝහල්, සහ
අනිකුත් පහසුකම්
📍මාසික කුලිය : රු, 25000/= ( එක් කාමරයක් )
📍දීර්ගාකාලීන බදු මුදල : රු, 18000/= ( මාසිකව )
📍මෙම මිල ගණන් සහ අත්තිකාරම් මුදල් නිවස
පරික්ෂා කිරීමෙන් පසුව සාකච්ඡා කර ගත හැක
Owner : Mr. Sujeewa
☎️ වැඩි විස්තර සඳහා අමතන්න ☎️