🏡 Description
01st Floor Fully Tiled House for rent.
Separate House Entrance.
Safe & Quiet Environment.
~ More Details ~
* Large Living room.
* 03 Bedrooms.
* 02 Bathrooms.
* Kitchen with 02 Pantry Cupboards.
* Dining room.
* Balconies at the Kitchen & Living Area.
* Separate Electricity & Water.
* Parking facility for one vehicle.
Please call for more details:-
Mr. Mahinda -
--------------------------------------------------
01 වන මහල, සම්පූර්ණයෙන්ම ටයිල් කළ නිවස.
වෙනම නිවසට පිවිසුම.
ආරක්ෂිත සහ නිස්කලංක පරිසරය.
~ වැඩි විස්තර ~
* විශාල විසිත්ත කාමරය.
* නිදන කාමර 03ක්.
* නානකාමර 02ක්.
* පැන්ට්රි කබඩ් 02ක් සහිත මුළුතැන්ගෙය.
* කෑම කාමරය.
* මුළුතැන්ගෙයි සහ විසිත්ත කාමරයෙහි සඳළුතල.
* වෙනම විදුලිය සහ ජලය පහසුකම්.
* එක් වාහනයක් සඳහා වාහන නැවැත්වීමේ පහසුකම්.
වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න:-
මහින්ද මහතා -