Up stair house for Rent Piliyandala

For rent by Sell Fast | Adz King දැන්වීම් ආයතනය MEMBER30 Nov 2:34 pmPiliyandala, Colombo

Rs 36,500 /month

උඩු මහල් නිවසක් කුලියට දීමට - Piliyandala

පිළියන්දල නගරයට මීටර 800 ක් පමණ ආසන්නව ආටිගල මාවතේ
එක් පසෙකින් වෙල් යාය සහිත නිසංසල පරිසරය
වාහන කිහිපයක් නැවැත්විය හැකි තාප්පයෙන් වට වූ මිදුල
නිවස සම්පූර්ණ බිම් ප්‍රමාණය වර්ග අඩි 700ක් පමණ වේ
නිදන කාමර 3යි
බාත් රූම් 2යි (මාස්ටර් බෙඩ් රූම්, ඇටෑච් බාත් රූම් - 1යි, ප්‍රධාන බාත් රූම් - 1යී)
නිවසට ප්‍රධාන පිවිසුම වෙනම
සාලය ඉදිරිපිට විශාල බැල්කනිය පිටතට පැමිණිය හැක
සෑම කාමරයකටම පිටතට පැමිණිය හැකි බැල්කනි සහිතයි
පැන්ට්‍රිය එයට යාබද පිටතට පැමිණිය හැකි බැල්කනි සහිතය
විදුලිය වෙනම මීටරයක් සහිතය
ජලය වෙනම මීටර් සහිතය (වෙනම ජලය ගබඩා කල හැකි ලීටර 500 ටැංකිය)
රූෆ් ටොප් වෙත වෙනම පිවිසුම ආරක්ෂිත යකඩ වැට සහිතය (රෙදි වේලීම ආදී කටයුතු සඳහා)
පවුලකට පදිංචිය සඳහා පමණි කිසිඳු ව්‍යාපාරික කටයුත්තකට නොදෙමි (සුරතල් සතුන් නොමැති නම් වඩාත් හොඳයි)
මාස 6ක කී මනී බලපොරොත්තු වෙමි (සාකච්චා කරගත හැක)
සත්‍ය ගැණුම්කරුවන් පමණයි.. බ්‍රෝකර්වරු, අතරමැදියන් අනවශ්‍යයි..

මාසික කුළිය - රු.36,500 යි (සාකච්චා කර ගත හැකිය)

-------------------------------------------------------------------------


Beds:
3
Baths:
2
House size:
700.0 sqft
Land size:
10.0 perches
Report this ad

Contact

  • 0714296887

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page

Share this ad

More ads from Sell Fast | Adz King දැන්වීම් ආයතනය