Typesetters (Female)

Posted by Southern Informatics VERIFIED29 Nov 10:31 amGalle, Galle

# රැකියා තනතුර- Typesetters (Female)
================================

අපගේ කොමියුනිකේෂන් ආයතනය සදහා සිංහල ටයිප් සෙටින් දන්නා
ගැහැනු ළමයෙකු අවශ්‍යව ඇත.

# ප්‍රතිලාභ -

දක්ෂතාවය ඇති අයට 15000 ට වැඩි වැටුප්.

# රැකියා කාර්ය භාරය:

උදෑසන 6.30 ට පැමිණිය යුතුයි. (පාසල් දිනවල පමණයි)
ඉරිදා දින හා පොහොය දින නිවාඩුයි.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න.

නො.218ඩී, රිච්මන්ඩ් කන්ද පාර, ගාල්ල. (රිච්මන්ඩ් විද්‍යාලය ඉදිරිපිට)


Salary:
Rs 15,000 per month (Negotiable)
Industry:
IT / Telecom
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads