Typesetter (Male / Female)

Posted by Private Poster25 Nov 1:38 pmColombo 8, Colombo

# POSITION - Typesetter (Male / Female)
===========================

A leading publishing Company located at Colombo looking for Typesetter (Male / Female).

# REQUIREMENTS -

🔵 good speed in typesetting ,
🔵 Can apply to both men and women.
🔵 Knowledge about Graphic Designing having additional qualification.
🔵 Previous experience of having additional qualification.

# BENEFITS :

🔵 Attractive Salary ( Negotiable.)

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job then send your CV within 14 days via ikman.lk

# තනතුර - ටයිප්සෙටර් (ගැහැණු /පිරිමි)
============================

කොළඹ ප්‍රධාන ප්‍රකාශන ආයතනයකට ඉහත තනතුර සදහා රැකියා පුරප්පාඩු ඇත.

# සුදුසුකම් -

🔵 ඔබ හොඳ වේගයෙන් ටයිප් සෙටින් දන්නේ නම්, ඔබට අයදුම් කළ හැකිය.
🔵 ටයිප් සෙටින් දන්නා ගැහැණු /පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය.
🔵 ග්‍රැෆික් ඩිසයිනින් පිළිබද දැනුම තිබීම විශේෂ සුදුසුකමකි.
🔵 පෙර පුහුණුව හා අත්දැකීම් තිබීම විශේෂ සුදුසුකමකි.

# ප්‍රතිලාභ -

🔵 ආකර්ෂණීය වැටුපක් ( වැටුප සාකච්ඡා කරගත හැක.)

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා ඔබගේ ජීව දත්තය අධ්‍යාපනික විස්තර සමග අයදුම් කරන්න


Industry:
IT / Telecom
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads