හෝමගම මාවත්ගම අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිනිමට
සාමකාමී නේවාසික පරිසරය
හෝමගමට - කිලොමීටර 1.3
වර්ග අඩි 2100
පර්චස් 10
නිදන කාමර 03
ඇටෑච් බාත් රූම් 02
කෑම කාමරය, මුළුතැන්ගෙය,
පැන්ට්‍රි
ගරාජය
වට තාප්ප
නළ ජලය /ලිං ජලය
වැදගත් පරිසරය
නිවස හෝමාගම නගරයට ඉතාමත් ආසන්නයෙන් සහ කොළඹට ඉක්මනින් ලගා විය හැකි ස්ථානයක නිවසක් සොයන කෙනෙක්ට මෙය ඉතාමත් යෝගයයි.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට ඉතා ආසන්නව නිවසක පිහිටා ඇත
වැඩි විස්තර සදහා අමතන්න. පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න.
බැංකු ණය සඳහා අවශ්‍ය සියලු ලිපි ලේඛණ නිරවුල්ව පවතී.
මිල සාකච්චා කර ගත හැක*
02 Storied house for sale in Mawathgama Homagama.in very calm and peaceful residential area
To Homagama town 1.3 km
10 Purchase
3 bed rooms
2 attached bathrooms
servant toilet
Pantry, Living area, TV lobby and Dining area
Vehicle garage
Well water and pipe born water
Surrounded by parapet wall
Decent and quiet neighborhood
Price is negotiable.
GENUINE BUYERS ONLY
*** NO BROKERS ***