බටපොල, මිල්ලවත්තේ අංගසම්පූර්ණ නිවසක් විකිනීමට ඇත.
* බටපොල රෝහලට 300M
* කාමර 4
* ඉහල මහලේ ප්රධාන නිදන කාමරය AC කර ඇත.
* 2 Bathrooms. (ඉහල මහලේ නානකාමරයේ වැඩ ඉවර නොමැත.)
* Hot water shower
* ලිං ජලය, (ස්වයංක්රීයව වතුර මෝටරය ක්රියාත්මක වී ජලය සපයන පද්ධතියක් සවි කර ඇත + 1000L water tank)
* CCTV සවිකර ඇත.
* ඉඩම පර්චස් 10.