TUTION CLASS Projecter HD

For sale by BHST_PROJECTERS21 Nov 11:39 amWarakapola, Kegalle

Rs 35,800

කණ්ඩායම් පුද්ගලික පන්ති සඳහා අනර්ඝ 1080p ප්‍රොජෙක්ටරයක්.... කාමරයක සාමාන්‍ය ආලෝකය මැදද පැහැදිලිව නැරඹිය හැක.

අතිශය සුපැහැදිලි රූප ඇති චීනයෙන් කැනඩාවට ( යුරෝපයට) අපනයනය කරන ශ්‍රීලංකාවට නොඑවන "Not ship to srilanka" GRADE A නිෂ්පාදනයකි. (වෙනත් කොහිවත් මෙය ශ්‍රිලංකාවේ අලෙවියට නොමැත. ඇත්තේ ,මෙහිම සාමාන්‍ය ප්‍GRADE C or D රොජෙක්ටරයි. එය මෙතරම් උසස් නොවෙයි)

බොහෝ කලක් භාවිතකලහැකි ( පැය 50,000ක්) LED ප්‍රොජෙක්ටර් බල්බය.
කාමරයක දවල් කාලයේදීද අඩි 5ක පමණ තිරයකට පැහැදිලිව ලබාගත හැක.
අඳුරු පසුබිමකනම් සිනමාශලාවක මෙන් අතිශය වර්ණවත් HD Cristal Clear වර්ණ යටතේ අඩි 10ක-12ක තිරයක සිනමාපට නැරඹිය හැක. ( අසමසම සිනමා අත්දැකීමක් සහතිකකල හැක)
inputs / ඇතුලත් කිරීම් : USB පෙන් ඩ්‍රයිව් / AV ( DVD player / Peo TV / Dialog TV සහ වෙනත්) / HDMI / SD CARD
සීමිත ප්‍රොජෙක්ටර් ප්‍රමාණයක් පමණි... ඉක්මන් කරන්න...…


Condition:
New
Item type:
Projector
Report this ad

Contact

  • 0713250750

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads