නවංජනා නළ ලිං කාර්මිකයෝ
🎆නළ ලිං ගැසීමේ ප්‍රමුඛයා දැන් ඔබේ නගරයටත්.......
🔸දිවයින පුරා අඩුම මුදලට උසස් තත්වයෙන් ඉතා සුළු ඉඩ ප්‍රමාණයක වුවත් අත් පොම්ප ක්‍රමයට සහ විදුලි පොම්ප ක්‍රමයට ඔබට අවශ්‍ය අයුරින් නළ ලිං ඉදිකිරීම.
🔸ලංකාවේ අඩුම මිලට දැඩි විශ්වාසනීයභාවයෙන් යුත් දිගුකාලීන පැවැත්ම
🔸රටේ පවතින තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිතව රජයේ නිතීරීති වලට අනුකූලව නිවසටම පැමිණ සියලුම සේවාවන් අපි ඔබට ලබාදෙන්නේමු.
🔸ජල උල්පත් නිවැරදිව සහ විද්‍යාත්මකව පරීක්ෂා කර කලු ගල විද ජලය ලබාදීම
🔸අවුරුදු 20 පළපුරුදු සේවාවක් අපෙන් ඔබට ලබාගත හැක
🔸ඉදිකිරීම් සදහා අවශ්‍ය මහා පරිමාණ සහ කුඩා පරිමාණ ජල අවශ්‍යතා සදහා නළ ලිං සදා දීම
සමාන්‍ය ක්‍රමයට සහ විදුලි පොම්ප ක්‍රමයට ඔබට අවශ්‍ය අයුරින් නළ ලිං ඉදිකිරීම.
🔸වගා බිම් සහ ගෙවතු වගා සදහා විශේෂ ජල යෝජනා ක්‍රම සකස් කර දීම
🔻අප ආයතනයෙන් ඔබට ලබාගත හැක සේවාවන්......................
අප ආයතනය රජයේ අනුමැතිය ලත් ආයතනයකි..( W.U 1816)
දිවයිනේ සෑම ප්‍රදේශයකම අපගේ කාර්යාලයන් සහ ශාඛාවන් පිහිටා ඇත
ඔබේ ප්‍රදේශයට ලගම ඇති ශාඛාවෙන් සියලුම සේවාවන් ලබගන්න දැන් ඔබටත් පුලුවන්.
☑️උසස් තත්වයේ සේවාවක් සදහා දැන්ම අමතන්න...
📞මිල ගණන් කතා කර ගත හැක