Trainee Supervisor (Male/Female)

Posted by App Studio MEMBER21 Oct 1:13 amKadawatha, Gampaha

අප ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන ජාල ආයතනයන්හි ප්‍රවර්ධන කටයුතු සහ ආයතනික දැන්වීම් ප්‍රචාරණ, පරිගණක යෙදවුම් නිර්මාණ ක්ෂේත්‍රය ඇතුළු සේවාවන් රැසක් සිදු කරණු ලබන කඩවත නගරයේ පිහිටි ආයතනයකි.

පහත සඳහන් තනතුර සඳහා නවකයින් බඳවා ගනු ලැබේ.

# තනතුර : Trainee Supervisor (Male/Female) | සුපරීක්ෂක (කාන්තා/පිරිමි) - පුහුණු සහ නුපුහුණු
=====================================

# සුදුසුකම් :

~ වයස අවු. 18 - 30 අතර
~ අ.පො.ස. (සා./පෙළ) පෙනී සිටි

# ප්‍රතිලාභ :

ආකර්ශනීය වැටුපක්, EPF, ETF සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
[ වැටුප රු. 45 000/- සිට ඉහලට ]

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 14 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" හරහා අයඳුම් කරන්න.


Salary:
Rs 45,000 per month (Negotiable)
Industry:
Manufacturing / Operations
Job type:
Full time
Company website:
www.appstudio.lk
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
App Studio

Application Development Studio


Share this ad