Trainee Representatives

Posted by Granton Groups Homagama MEMBER18 Oct 2:59 pmHomagama, Colombo

# POSITION : Trainee Representatives
=======================

ශ්රී ලංකාවේ ආරම්බ වීමට නියමිත නව ශාඛා 24ක් සඳහා
Trainee Representatives පුරප්පාඩු සදහා කාර්යශූර තරුණ තරුණියන් සෑම පළාතකින්ම අවශ්ය කර තිබේ.

# ප්රතිලාභ

පුහුණුව තුළ රු . 20000 - 25000 දක්වා වැටුප්
පුහුණුවෙන් පසු - 35800 + EPF / ETF
දක්ෂයින්ට විදේශ සංචාර.
අප සමාගමේම ඔබ ප්රදේශයේ රැකියාව කිරීමේ හැකියාව.

# සුදුසුකම්

ඔබත් O/L A/L පෙනී සිටි අයෙක්නම් අදම අමතන්න..

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත අයදුම් කරන්න.


Industry:
Sales / Retail
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Granton Groups Homagama

We make your Life a Success


Share this ad