Trainee Personal Secretary (Female)

Posted by Senira Group of Companies25 Nov 3:50 pmColombo 1, Colombo

# POSITION : Trainee Personal Secretary (Female)
=====================

We are looking for Trainee Personal Secretary (Female) for our company. The Candidates should possess the following qualifications.

# REQUIREMENTS :

🔵 Age 17-22,
🔵 Working independently and looking forward.
🔵 Prior experience, inexperienced.
🔵 Previous experience of having additional qualification.

# BENEFITS :

🔵 Salary - 30,000.00 +Other Benefits

# HOW TO APPLY :

If you feel you are the right individual for the above job Please call us within 14 days for more details.
Click on ;Click to apply; To Receive The Phone number

Senira Group of Companies
No.65,
Hospital Street,
Colombo- 01

# තනතුර : පුහුණු පුද්ගලික ලේකම් (කාන්තා)
  =====================

අපේ සමාගමෙහි සඳහා පුහුණු පුද්ගලික ලේකම් (කාන්තා) සදහා රැකියා පුරප්පාඩු ඇත. පහත සඳහන් සුදුසුකම් ලත් අයදුම්කරුවන් අයදුම් කළ හැකිය.

# සුදුසුකම් :

🔵 වයස අවුරුදු 17-22 දක්වා ,
🔵 ස්වාධීනව කටයුතු කරන හා ඉදිරි දැක්මක් ඇති අයෙකු,
🔵 පෙර පුහුණුව හා අත්දැකීම් තිබෙන හෝ නොතිබෙන,
🔵 පෙර අත්දැකීම් තිබීම අමතර සුදුසුකමකි,

# ප්‍රතිලාභ:

🔵 වැටුප - 30,000.00 + වෙනත් දීමනා

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න.
දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

සෙනිරා සමුහ ව්‍යාපාර ආයතනය
අංක 65,
රෝහලේ වීදිය,
කොළඹ 01


Salary:
Rs 30,000 per month
Industry:
Office Admin, Secretary / Reception
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0758114318

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads