Trainee Manager - Sales

Posted by Granton International Nittambuwa MEMBER29 Nov 9:44 amKatugastota, Kandy

O/L, A/L පෙනීසිටි ඔබට කළමණාකරුවෙකු වීමට අවස්ථාවක්.
ලොව ප්රමුඛ පෙලේ ආයතනයක් වන DMI International ආයතනයේ කළමණාකාරීත්වයේ පවතින සීමිත පුරප්පඩු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණ මේ දිනවල අප ශාකාවේදී සිදුකෙරේ.
සය මාසික පුහුණුවකින් පසුව අප ආයතනයේ ශාකා කළමණාකරුවෙකු ලෙස සේවයට අනියුක්ත කෙරේ.

# තනතුර : Tarinee Manager
=======================

# ප්‍රතිලාභ :

පුහුණු කාලය තුල ඔබට :-
01. ඉංග්රීසි කතා පුහුණුව
02.කෙටි කාලීන උසස්වීම්
03.විදේශ පුහුණුව
04.රු15000-25000 වැටුපක්

අවම සුදුසුකම් :
O/L ,A/L පෙනිසිටීම
වයස අවුරුදු 18-28

පුහුණුවෙන් පසු
ඔබට කළමණාකරුවෙකු ලෙස අප ආයතනය තුල ස්ථිර රැකියව
දීමනා සහිතව රු45000ට වැඩි මාසික වැටුපක්
විදේශ සංචාර
නිවාස හා රථ වාහන දීමනා

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.


Salary:
Rs 45,000 per month (Negotiable)
Industry:
Sales / Retail
Job type:
Full time
Company website:
grantonsrilanka.com
Report this ad

Apply for this job

  • 0770263693

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Granton International Nittambuwa

We make your Dream a Reality


Share this ad

More ads from Granton International Nittambuwa