Trainee Manager

Posted by Optimo International - Kaduwela MEMBER16 Nov 12:25 pmRatnapura, Ratnapura

~ OPTIMO INTERNATIONAL - KADUWELA ~

# තනතුර : Trainee Manager
=====================

# සුදුසුකම් :

ඔබ මෙවර A/L කරපු කෙනෙක්ද ..?
මොකද කියන්නේ management training course එකකට join වෙමුද..?
පුහුණුවට සතයක්වත් ගන්නේ නැහැ.. සම්පූර්ණයෙන්ම නොමිලේ.
වයස 18-35 අතර A/L කරපු ඕනම කෙනෙකුට join වෙන්න පුළුවන්..
පුහුණු කාලය මාස 3 - 6 අතර.

# ප්‍රතිලාභ :

පුහුණුව සම්පූර්ණ කළාම අපේ ආයතනයේම දිවයින පුරා තියෙන ශාඛාවක Location Manager කෙනෙක් විදිහට ස්ථිර පත්වීමක් ගන්න පුළුවන්..
පුහුණු කාලයේ දී රු : 15000 කට නොඅඩු දීමනාවක්
පුහුණුවට පස්සෙ රු : 45000 කට නොඅඩු දීමනාවක් (ETF/EPF/)
නවාතැන් පහසුකම් නොමිලේ..

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

සම්මුඛ පරීක්ෂණ පිළිබඳව සහ පැවැත්වෙන ස්ථානය පිළිබඳව දැනගැනීම සඳහා දින 14 ක් ඇතුලත මෙම දැන්වීමේ "Click to apply" හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.

අප ආයතනයේ දැනට පවතින සියළුම රැකියා ඇබෑර්තු සඳහා මෙහි " Visit member's page හි ' Optimo International Kaduwela ' " Click කරන්න. | වැඩි විස්තර දැනගැනීම සඳහා එහි සඳහන් දුරකථන අංකයෙන් විමසන්න
නැත්නම් නම, ලිපිනය, හැඳුනුම්පත් අංකය SMS කරන්න. ( සියලුම සහතිකපත් අවශ්‍ය නොවේ )

ඔබත් ජීවිතය වෙනස් කරන්න කැමතිද...


Industry:
Corporate Management / Business Analyst
Job type:
Full time
Company website:
www.grantonsrilanka.com
Report this ad

Apply for this job

  • 0710989472

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Optimo International - Kaduwela

The World’s Greatest Opportunity


Share this ad

More ads from Optimo International - Kaduwela