Trainee Manager

Posted by Optimo International - Kaduwela MEMBER 7 Nov 7:12 pmEheliyagoda, Ratnapura

~ OPTIMO INTERNATIONAL -

# තනතුර : Trainee Manager
======================

# සුදුසුකම් :
- ඔබ මෙවර A/L කරපු කෙනෙක්ද ..?
- මොකද කියන්නේ management training course එකකට join වෙමුද..?
- පුහුණුවට සතයක්වත් ගන්නේ නැහැ.. සම්පූර්ණයෙන්ම නොමිලේ.
- වයස 18-35 අතර A/L කරපු ඕනම කෙනෙකුට join වෙන්න පුළුවන්..
- පුහුණු කාලය මාස 3 - 6 අතර.

# ප්‍රතිලාභ :
- පුහුණුව සම්පූර්ණ කළාම අපේ ආයතනයේම දිවයින පුරා තියෙන ශාඛාවක Location Manager කෙනෙක් විදිහට ස්ථිර පත්වීමක් ගන්න පුළුවන්..
- පුහුණු කාලයේ දී රු : 15000 කට නොඅඩු දීමනාවක්
- පුහුණුවට පස්සෙ රු : 45000 කට නොඅඩු දීමනාවක් (ETF/EPF/)
- නවාතැන් පහසුකම් නොමිලේ..

# ඉල්ලුම් කළ යුතු ආකාරය :
- අදම සම්මුඛ පරීක්ෂණය සඳහා දිනයක් වෙන්කර ගන්න.
නැත්නම් නම, ලිපිනය, හැඳුනුම්පත් අංකය SMS කරන්න. ( සියලුම සහතිකපත් අවශ්‍ය නොවේ )

# # ඔබත් ජීවිතය වෙනස් කරන්න කැමතිද...

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, දින 14 ක් ඇතුළත මෙම දැන්වීමේ "Click to apply" හරහා අයඳුම් කරන්න.


Industry:
Corporate Management / Business Analyst
Job type:
Full time
Company website:
www.optimosrilanka.lk
Report this ad

Apply for this job

  • 0712363191

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Optimo International - Kaduwela

The World’s Greatest Opportunity


Share this ad

More ads from Optimo International - Kaduwela